Gästebuch >> Antworten
Eintrag beantworten:
Adminpasswort*
Name: Sahan Sathsara
Homepagename:
Homepageurl:
Wohnort:
ICQ:
AIM:
YIM:
Skype:
MSN:
Grafik im Beitrag:
Der Eintrag:
වෙලාව උදේ 11.45
ස්ථානය වැලිගම අලුත් පාර (බීච් සයිඩ් එක)

කොහෙදෝ ඉදල ආව මේ සුදු නෝනා ( විදේශීය කන්තාව) යන්න ගිය ගමන පැත්තක දාලා දුවලා දුවලා ඇවිත්, අවු කාශ්ඨකෙ පිච්චි පිචිචි ඉන්න මේ මාමාව යන්න ඕන තැනට එක්ක ගියා.

අපෙ මිනිස්සු සීයක් දෙසීයක් ඉන්න තැනක මෙහෙම දෙයක් දකින කොට ඇත්තටම හිත යටින් අපෙ රට ගැන, අපෙ මිනිස්සු ගැන පුංචි ලැජ්ජවක් වගෙ දෙයක් දැනුනා.

ජාතිය බැලුවෙ නෑ, ආගම ඇහුවෙ නෑ, දුප්පත්ද පොහොසත්ද බැලුවෙ නෑ, බොරුවක්ද ඇත්තක්ද කරන්නෙ කියල හෙවුවෙ නෑ. කළ යුතු දේ මේ දේයි කියන දේ විතරයි, පාර ⁣දෙපැත්තෙ බලන් ඉන්න හැමෝටම පේන්න ඉස්මතු කරලා පෙන්නුවෙ.

ඇත්තටම ඒ මිනිස්සු හැම දෙකින්ම අපිට වැඩිය ගොඩක් ඉදිරියෙන්.

© Sahan Sathsara
GB-Code:    
Flash Link Ftp Grafik Email Table Tr Td Sup Sub TT Code Zitieren Liste    Hilfe
Fett Kursiv Unterstrichen Strike Glow Shadow Move Pre Left Zentrieren Right Sound 
Ihr Kommentar:*
- HTML Aus
- SGBC An

Mehr Smilies
* Pflicht